15462. දාවිත්ගේ පුරෙහි වරක්

1 දාවිත්ගේ පුරෙහි වරක්
වීය සුළු ගෝ හළක්
ඒ හළ තුළ වී මවක්
ඔරුවක බිළිඳෙක්
මරියාය ඒ මව් නම්
යේසුස් ක්‍රිස්තුස් බ්ළිඳුන්

2 ආ කල සගෙන් එතුමන්
සියල්ලේහි හිමිවන්
ගෝහළක් විය නිවහන්
ඔරුවක් විය යහන්
සමඟ දුගී දනන්
විසුයේ මිදුම් කරුන්

3 බිළිඳු කල එතුමා
කළේ නිති බුහුමන්
සලකමින් බැතින් පෙමා
දිළිඳුවූ මෑණියන්
ක්‍රිස්තියානි ළමයින්
වීය යුතුයි එලෙසින්

4 සුනිමල් දරු තුමන
අඬමින් සිනාසෙමින්
දුබල්කම් අත්දකිම්න
වැඩුනේ අප ලෙසින්
දැනුත් අප දුක් සැපත්
සලකයි ආදරෙන් සිත්

5 ඒ කුමරා උතුම් වන
සගේ අප හිමි වෙයි
දරුවන්ට පෙම් බෙලෙන
සග මග දක්වා දෙයි
අන්තිමේ දි එතුමන්
දක්නෙමු අපේ ඇසින්

6 සුළු ගාලක් තුළ නොවේ
ගවයින්ද අතරේ
දකින්නෙම හිමි සගේ
දකුණෙ පියාණන්ගේ
තරු මෙන් හිමි වට
දරුවෝ වෙත් එවිට

Text Information
First Line: දාවිත්ගේ පුරෙහි වරක්
Title: දාවිත්ගේ පුරෙහි වරක්
English Title: Once in royal David's city
Author: Cecil F. Alexander
Translator: A. S. Amarasekara
Meter: 87.87.87
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: IRBY
Composer: Henry John Gauntlett
Meter: 87.87.87
Key: G Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us